Searching...
Saturday, April 5, 2014

kawada ho gaurav lyrics

April 05, 2014

kawada ho gaurav lyrics

කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි //
ලගදිම එයි ...

kawada ho oba duk wei gaurav sinhala lyrics
kawada ho gaurav lyrics

දන්න හදුනනා තරු නෙතු ගැටිලා
නොදන්න ගානින් මා පහු කෙරුවා //
මට ඔබ විතරක් හුන්දා
ඔබට වෙනත් අයෙක් ඉදලා
පෙම් හීනෙන් මා හැරවා තනිකලා

කවදා හෝ ඔබ දුක් වෙයි
මගේ සෙනෙහස වැටහෙනා මොහොතක් එයි //
ලගදිම එයි ...

කදුලු කුණාටුවේ ගැටිලා හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි

කවදා හෝ ....

උරුම වේදනා විදලා නොදැනිම කාලය ගෙවුනා
මතකද කියන්න හිතලා පෙම් කල මුල්ම කෙනා මා
මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ
මා රැවටූවේ ඇයි

කවදා හෝ ....

kawada ho gaurav original music Video



Singer : Gaurav Dagaonkar
Lyrics : Dilan Gamage
Music  : Gaurav Dagaonkar

download sinhala lyrics free , #kavada ho sinhala lyrics  
#gaurav sinhala songs free download  Lord Buddha Quotes Free

0 comments: